වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර ඔහු සිය නීතිඥවරයා සමග කොමිසම හමුවට පැමිණ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.