සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
මන්නාරම ප්‍රධාන පාලම මතදී පෙරේදා (24දා) ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් එක්අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවට මන්නාරම පොලීසිය පවසයි.
Read Moreබුත්තල පොලිස් වසමට අයත් වගුරුවෙල වැවේයාය ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබලෙකු අතුරුදහන්වී ඇතැයි සෙබලාගේ පියා විසින් බුත්තල පොලීසියට පැමිණිලිකර ඇත.
Read Moreගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කරයි.
Read Moreවතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින දැනුම් දුන්නේය.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.
Read Moreසංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
Read Moreවිනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreඅප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 45ක ඡන්ද ප්‍රතිශතකයක් හිමිවෙනු ඇතැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.
Read Moreපුද්ගලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධව වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විසින් මරණ දඩුවම නියම කර තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි .
Read Moreඉතාලියේ පැවති 12 වන සවොනා අන්තරජාතික මලල ක්‍රිඩා තරගාවලියට සහභාගි වු ශ්‍රිලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.01 නිමකර දෙවන ස්ථානයට පත්විය.
Read Moreපානදුර උතුර පොලිසිය විසින් ඊයේ (24දා ) රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පොලිසිය පැවසීය.
Read Moreවැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් භාරයේ සිටි සැකකාරියක් මිය යාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දිමට අදාලව පොලිස් මුලස්ථානය විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට නිර්දෙශයක් ලබා දි තිබේ
Read Moreපොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරණ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
Read Moreඅලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ලක්ෂ 74ක දඩ මුදලක් ගෙවීමට සිදු වුවද, මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඔහුගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුවක් ලබාගන්නේ නම්, එය ක්‍රියාත්මක කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසී
Read Moreඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවතවරක් සක්‍රිය වී තිබේ. මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreකතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනා එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) පැවසුහ.
Read More’ලොරි චැසි මත බස් බොඩි ගසාගෙන’ ධාවනය කිරීමට අවසර දෙනු ලබන ප්‍රතිපත්ති සම්පාදකයන්ද මෙරට තුළ මහ මගදී සිදුවන අනතුරුවලට වගකිවයුතු යැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කීර්ති අභයජීව මහතා අවධාරණය කරයි.
Read Moreසෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50කට ලබාදීමට හැකියාව තිබියදී ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 30ක් වැනි මුදලක් අය කරන බවත් මීට එරෙහිව හඬ නැගූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමෙරට ස්වභාවික රා අලෙවි නොවන බවත් මෙරට අලෙවි වෙමින් පවතින්නේ වලේ රා නැමැති අතිශයෙන් වස විස සහිත කෘතිම රා වර්ගයක් බවත් එය පානය කිරීමෙන් වකුගඩු ආබාධ, හෘදයාබාධ , පිළිකා , ඇතුළු රෝග ගණනාවක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පවසති .
Read Moreමිහින්තලේ රජ මහා විහාරස්ථාන මැද මළුවේදී අද (24දා) පස්වරුවේ දී පැවති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට සහ මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබා දිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී දම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.
Read Moreරුපියල් තුන්කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් (රුපියල් මිලියන 34.75) වටිනා ඇමෙරිකානු ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී එහි සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා 05/24 දින සවස පැවසීය.
Read Moreශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
Read Moreමුදල් ඉල්ලා නොදුන්නැයි උරනව දේශීය වෛද්‍යවරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලා ගොස් සැඟව සිටි යාචකයා වසරකට පසු නාවල සුපිරි වෙළෙඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශ ගත වීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පත්කර තිබේ.
Read Moreමාර්ගවල වේග සීමා යෙදීමේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්‍රියාත්මක කරමින් මෙම වසර තුල දිස්ත්‍රික්කයේම වේග සීමා යෙදීම අවසන් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධනය අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතනයන්හි නිලධාරීන්ට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න දැනුම් දෙනු ලැබීය.
Read Moreවැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ, එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගින් විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තාවේ.
Read Moreයාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් ඊයේ (23) දින මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බෙරාගෙන ඇත.
Read More