එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට සමාව ලබාදීමට රාජකීය නියෝගයක් හරහා කටයුතු කර තිබේ.
දෙසැම්බර් 02 දාට යෙදී තිබුණ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ජාතික දිනයට සමගාමීව මෙම නිදහස ලබා දි ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා තිබේ.