සුඛෝපභෝගී ජීප් රථයෙන් පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරයෙකු බවද පොලිසිය කීය.
උකුවෙල ප්‍රාදේශිය සභාවේ සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස් අද (15)දා පැවති මහ සභා රැස්විමට පැමිණ නොසිටියහ.
Read Moreඅල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන් ඇති වූ වෙළඳ කැලඹීම මත චීනයේ ආර්ථික වර්ධනය මන්ධගාමී වි ඇත.
Read Moreපිලිපීනයේ ලුසොන් හී රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් අද(15දා) හටගෙන තිබේ.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.
Read Moreනේටෝ රටවල් හරහා යුක්රේනයට ’’ඉහළම මට්ටමේ අවි’’ යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර, දින 50ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් රුසියාවට දැඩි තීරුබදු පැනවීමට ද කටයුතු කරන බවද ඔහු පවසයි.
Read Moreවෙඩි වැදී තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘භාතිය’ හස්තියා අද(15දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක් 07/14 දින රාත්‍රී 09.00 ට පමණ විශේෂ වැටලීමක් සිදු කර එහි සේවය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශීය කාන්තාවන් 10 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඕස්ට්‍රෙිලියානු කණ්ඩායම ඊයේ(14දා) සමත් විය.
Read Moreමීරිගම පොලිස් වසමේ බෝතලේ පහළගම ප්‍ර දේශයේදි වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව මිරිගම පොලීසිය කියයි.
Read Moreකිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා මෙම වසරේ මුල් මාස පහ තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 161.8 ක මුදලක් වැයකොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජූලි මස 10 වන දින නිකුත් ඇති වාර්තාවක සඳහන් වේ.
Read Moreබදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇලට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි .
Read Moreබිත්තර මිල රුපියල් දෙකකින් පහත හෙළීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පියවර ගෙන ඇත. 14 වැනිදා සඳුදා සිට සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26 දක්වා රුපියල් දෙකකින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව රතු බිත්තරයක මිලද රුපියල් දෙකකින් පහත හෙළීමට පියවරගෙන තිබූ අතර එහි නව ගොවිපළ මිල වශයෙන් රුපියල් 28ක් ලෙස දක්වා තිබේ.
Read Moreආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 304 ක් සදහා පත්වීම් ලබාදීමට අනුමතව තිබේ.
Read Moreබොහෝ දෙනෙකුගේ අවධානය යටතේ මේ වන විට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින භාතිය ඇතා වැතිර සිට පැත්ත මාරු කිරීමට අද දිනයේදී කටයුතු කරනු ලැබීය.
Read Moreදීවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක රුපියල් කෝටි 500ක මුදලක් ව් ්‍යාපාරිකයන් විසින් ආරක්ෂා කොට තැන්පත් කර තිබෙ දීවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක රුපියල් කෝටි 500ක මුදලක් ව් ්‍යාපාරිකයන් විසින් ආරක්ෂා කොට තැන්පත් කර තිබෙන බවත් ඉතා න බවත් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික සමාගමක් හරහා එම මුදල ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව ඇමති වරයා ක්‍රියා කරන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා 14 දින පැවසීය
Read Moreඑකදු හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් උතුරු පළාත තුළ පවතින බවට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
Read Moreසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය යටතේ වන යාපනය කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එම නිරීක්ෂණයෙන් අනතුරුව පැවැති විශේෂ රැස්වීමක දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි.
Read Moreවිගණකාධිපති තනතුර මේ වසරේ අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුව ඇති නමුත් ඒ සඳහා සුදුසුකම් ඇති දැනට වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබියදී ජනපතිගේ හිතවතෙක් එම තනතුරට පත්කිරීම සඳහා ජනපතිවරයා කටයුතු කරමින් සිටින බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කොට පළපුරුද්දක් සහිත දක්ෂ විදුපති වරයෙකු පත්කරන ලෙස ඉල්ලා අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයකට අනුව කටයුතු කිරීම පිණිස විදුහලෙන් නික්ම ගියේය.
Read Moreපූර්ණ විමර්ශනයක් සිදු කොට SLIIT ආයතනය නැවත මහපොළ මගින් පරිපාලිත ආයතනයක් කිරීමට නෛතික පියවර ගන්න - කෝප් කමිටුව නිර්දේශ කරයි
Read Moreවත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreඅයි.සී.සී. ජූනි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම් සමත්ව තිබේ.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(14දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දුනීසියාවේ ටැනිබාර් දූපත් කලාපයේ වෙරලට ආසන්නයේ රික්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (09) හිමිවිය.
Read Moreයටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා තේරී පත්විය.
Read Moreමහින්ද රාජපක්ෂ වගේ දේශපාලන නායකයෙක් යලි බිහිවන්නේ නෑ. එතුමා හිටියා නම් අපේ ආණ්ඩුව තිබ්බ නම් හොදයි කියල දැන් ජනතාව කියනවා. අපේ ආණ්ඩුව තිබ්බ නම් තවම නාකි මයිනා කියනවා. නාමල් ට පොඩි මයිනා කියනවා. ජනතාව බලන්නේ සාපෙක්ෂව. දැන් පේනව මහින්ද රාජපක්ෂ ගේ වටිනාකම .
Read More