අන්තර්ජාලය හරහා තරුණියන් සමග මිතුරු වී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බිය වද්දා මුදල් ලබා ගැනීමේ නිරත වූ 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹදී අවධාරණය කළේය.
Read Moreදේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ජූලි 10 වනදා දක්වා ඇති අභියාචනා කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වන්න. කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන්න.
Read Moreකටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුවසාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල්ලක්ෂ 15 කට අධික භාණ්ඩ තොගයක් සොරකම් කළ බව කියන එම පන්සලේම ගෝල හිමි නමක කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreගවයන්ට වැළඳී ඇති චර්ම ගැටිති වෛරස් රෝගය පාලනය කිරීම සඳහා වයඹ පළාත තුළ ගවයන් ප්‍රවාහනය තහනම් කරමින් පනවා තිබූ තාවකාලික තහනම ඊයේ (24) සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
Read Moreඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඅන්තර්ජාලය හරහා තරුණියන් සමග මිතුරු වී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බිය වද්දා මුදල් ලබා ගැනීමේ නිරත වූ 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි.
Read Moreදේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති විම හේතුවෙන් එළවළු තොග සහ සිල්ලර මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පැවසිය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය. එක්දින ලෝක කුසාලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී දිමුත් මෙම ශතකය වාර්තා කළේය.
Read Moreඅද (25දා) හා හෙට (26දා) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතරුණියක ලෙස මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 14 බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන 24 හැවිරිදි පුද්ගලයා පිරිවෙනක ඉගෙනුම ලබා ඇති අතර එහිදී කලක් ලිංගික හිරිහැරවලට ලක්වූ අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreරුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති හාරලක්ෂ 23,000 ක් ,ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක්,සැකකරුවෙකු ද සමගින් නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් කරඹ පොලිස් මුර පොළේ දී 25 දින අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.
Read Moreපොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගින අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් තෑගි මුදල් ලබාදෙන බව පොලිසය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙන්ම ඒ පිළිබඳව ඔත්තු ලබාදෙන පුද්ගලයන්ට මෙම තෑගි මුදල් ගෙවන බව පොලීසිය පවසයි.
Read Moreජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කල වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සමග එක්වෙයි.
Read Moreබස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී මත්වීමට මත් පෙත් ලබාදී කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ(24)රෑ සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreඅවිස්සාවේල්ල නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 4 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.
Read Moreමෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.
Read Moreහඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කාර්යාල සහායකයෙකු පත්කොට වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම් කර ඇතැයි හෙළිවිය.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
Read Moreමහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreබටපොළ බරදූව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී ඊයේ (23) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයෙකුට එල්ල කරන ලද කඩු පහරින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද (24දා) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි.
Read Moreපෙරිය කාතන්කුඩියේ රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.
Read Moreඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා වංචා කළ , බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා ඒජන්සියක් පවත්වා ගෙන ගිය කාන්තාවක් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් 06/23 දින කොළඹ මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවකු මියගොස් ඇත.
Read Moreඌරගස්මන්හංදිය කලුවලගොඩ ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read More