බයිඩන්ට දුර ගමන් අකැපද?
- 2 04 2023
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තෙවැනි චාල්ස් රජුගේ ඔටුනු පැලඳීමේ මංගල්‍යය වෙත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නොපැමිණෙනු ඇති බව ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කරයි.
බයිඩන්ගේ පරිපාලනයේ සමීපතමයෙකු උපුටා දක්වමින් පුවත්පත සඳහන් කරන්නේ, 80 හැවිරිදි වියේ පසුවන නායකයාට විදේශ ගුවන් ගමන් එතරම් පහසු නොවන බවයි.
ඒ අනුව වොෂිංටනය විසින් බයිඩන්ගේ විදෙස් සංචාරයන් සීමා කිරීමට උත්සාහ කරන අතර, මේ තත්ත්වය තුළ ඔහු චාල්ස් රජුගේ ඔටුනු පැලඳීමට පැමිණීම ගැන මෙතෙක් ස්ථීර තීරණයකට පැමිණ නොමැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
