උතුරුදිග රීසා පළාතේ සිට සිදුකර ඇති ටයිෆන් මිසයිලය එරට යුද ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බව කියයි.
ඉතාලියේ උතුරුදිග එමීලියා-රොමග්නා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී.
Read Moreඉරානයේ කර්මාන්ත නගරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.
Read Moreඇමෙරිකාවේ නිෂ්පාදිත F16 ප්‍රහාරක ජෙට් යානා යුක්රේනය වෙත ලබාදීමේදී එරට ගුවන් නියමුවන් මෙම යානා සඳහා පුහුණු කිරීමටද ජෝ බයිඩන් තීරණය කර තිබේ.
Read Moreබුර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය වැඩි පිරිස ගොපල්ලන් බව සඳහන් වේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ පෙර නොවූවිරූ දෙදරීමක් පෙන්නුම් කර ඇති අතර, රාජ්‍ය ණය ගෙවීමේදී රිපබ්ලිකන්වරුන්ගේ සහයෝගය නොලැබීමද ඊට හේතු වී තිබේ.
Read Moreපාසල් නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගයානා රාජ්‍යයෙන් වාර්තා වෙයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreතායිලන්ත මහ මැතිවරණයෙන් එරට විරුද්ධ පක්ෂ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇති අතර, 2014 සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව හමුදාවේ පිටුබලය ලැබූ වත්මන් පාලක පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිව තිබේ.
Read Moreරුසියාව කිසිවිටෙකත් යුක්රේනයේදී යුද ජයග්‍රහණයක් නොලබන බව අවධාරණය කළ ප්‍රංශ නායකයා, යුරෝපා ආරක්ෂක කඳවුර යුක්රේනය වෙත සම්පූර්ණ ආරක්ෂාව සපයන බවද අවධාරණය කළේය.
Read Moreබ්‍රිතාන්‍ය රජය යුක්රේනය වෙත කිලෝමීටර් 200ක දුරක් ගමන් කළ හැකි ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
Read Moreතමන් ඇතුළු තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ හමුදා ප්‍රධානියාට දෝෂාරෝපණය කරයි.
Read Moreයුක්රේනය වෙත යුද ගුවන් යානා සැපයීමට තවමත් ඉක්මන් වැඩි බව ප්‍රංශය විශ්වාස කරන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreචීන ජනපති ෂී ජින්පිං පවසා ඇත්තේ, සාකච්ඡාව හා ඒ ඔස්සේ ඇති කරගන්නා එකඟතාවන් මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම විසදුම බවයි.
Read Moreට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාව පාලනය කළ දුර්වලම රාජ්‍ය පාලකයන් 5දෙනෙකු එකතු කර ගත්තද, ඔවුන් සියලු දෙනා සිදුකළ හානියට වඩා හානියක් මේ කාලය තුළ ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවට සිදුකර ඇති බවයි.
Read Moreමෙම වර්ණවත් නවීන පාරු සේවය යොදා ගනිමින්, කේරල ප්‍රාන්තයේ කොචි සිට අරාබි මුහුදට ආසන්න දූපත් 10ක් සම්බන්ධ කරයි.
Read Moreඉරානයේ රාජ්‍ය ප්‍රතිපත්ති සලකා බලන ආගමික නායකයන් 88දෙනෙකුගෙන් සුසැදි කමිටුවේ සාමාජිකයෙකු වන අබ්බාම් ඝාතනයට ලක්වනවිට 70 වැනි වියෙහි පසුවිය.
Read Moreආර්ථික විද්‍යාඥ හූව් පිල් සඳහන් කරන්නේ, කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ යුද ගැටුම් සහ අස්වනු අඩුවීම යන විවිධ කම්පනයන් මෙම ආර්ථික අර්බුදයට තුඩුදී ඇති බවයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreඉංග්‍රීසි අධ්‍යාපනය රුසියානු පාසල් තුළ තවදුරටත් අනිවාර්යය විෂයයක් නොවන බව රුසියානු පාලක පක්ෂය පවසයි.
Read Moreතම පාසලේ ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයකට ලක්කළ ඇමෙරිකාවේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ වනවිට රට තුළ ඉන්ධන නොමැති අතර වෛද්‍යවරුන්ගේ හිඟයක්ද පවතී. මුදල් සපයා ගැනීමට මෙන්ම, ආහාර සොයා ගැනීමට ජනතාව දැඩි වෙහෙසක් දරමින් සිටින බවද එම වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.
Read Moreසියලුම බටහිර රාජ්‍යයන් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් යුක්රේනය වෙත අවි ආයුද සැපයීම සඳහා යොමුකළ යුතු බව යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රෙ මෙල්නික් පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට සහභාගි වීමට යන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සමග යන මාධ්‍යවේදීන් වෙත වීසා නිකුත් නොකිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
Read Moreකංසා රාත්තල් 2.2ක් ජාවාරම් කිරීමේ චෝදනා ලැබූ සිංගප්පූරු ජාතිකයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreබටහිර විසින් යුක්රේනයට සපයන අවි ආයුධ පෝලන්තය, රුමේනියාව ඇතුළු ඒ ආසන්නයේ වූ රටවල සිටින ජාවාරම්කරුවන්ට යුක්රේන අණදෙන නිලධාරීන් විසින් අලෙවි කරන බව ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු අනාවරණය කරයි.
Read Moreයේමනයේ, සානා නුවර ආධාර මධ්‍යස්ථානයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 322දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read More