ඩිස්නි සේවකයන් 7,000 ඉවතට
- 28 03 2023
- 15:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
අදියර තුනක් යටතේ ඩිස්නි සමාගමේ සේවකයන් 7,000ක් ඉවත් කිරීම මේ සතියේ ආරම්භ කරන බව ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඉගර් පවසයි.
මෙහිදී ගෝලීය වශයෙන් සේවක කප්පාදුව සිදුවන අතර, ව්‍යාපාර පරිසරයේ පැවති දුර්වලතා මගහරවමින් සමාගම තුළ මෙහෙයුම් සුමටව පවත්වා ගැනීමට මෙසේ සේවක කප්පාදුව සිදුකරන බව කියයි.
මූලික අදියර දැන් ආරම්භ වී දෙවැනි අදියර අප්‍රේල් මාසයේදී ඇරඹෙන අතර, ග්‍රීෂ්ම කාලය ආරම්භ වීමට පෙර තෙවැනි අදියර ඇරඹෙන බව සමාගම පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
