ඉරානයේ හිජාබය නොදාන කතුන් හඳුනා ගන්න CCTV
- 9 04 2023
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉරානයේ හිජාබය පැලඳීමේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන කාන්තාවන් හඳුනා ගැනීමට කැමරා පද්ධති සවිකිරීමේ තීරණයකට පැමිණ තිබේ.
මේ වනවිටත් එරට තුළ හිස ආවරණය කර නොගත් කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සිදුවෙයි.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් අත්අඩංගුවට පත්වූ තරුණියක රැඳවුම් භාරයේ සිටියදී මියයෑමේ සිද්ධිය ගැන එරට තුළ දැවැන්ත විරෝධතා පැවැත්විණි.
මෙහිදී ඇයට සාධාරණයක් ඉටුකිරීම සඳහා ඉරාන රජය කටයුතු නොකළ බවටද චෝදනා පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
