ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගීනස් වාර්ථා තැබීමට ඊයේ 28දා නේපාලය සමත්ව තිබෙනවා. ‘Mt. Everest Fashion Runway’ නමින් සංවිධානය කර තිබුණු මෙම විලාසිතා දැක්ම එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී පවත්වා තිබුණා. එම ගීනස් වාර්ථාව තැබීම වෙනුවෙන් මෙරට රූපරාජිනියක් වන  ඔනෙලා ගුණසේකර දායක වී තිබීම ශ්‍රී ලංකාවටද අභිමානයකි.

0 comments

Leave a Reply

Post Comment