saravita-anim2

2024 මාර්තු මස 19 වන අඟහරුවාදා

2024 මාර්තු මස 19 වන අඟහරුවාදා

Religion - timelapse 5 hours ago

LATEST

ජේතවන දාගැබේ හතර දිසාවට පැලුම් විවරයන් හතරක්

calendar_today 2024 මාර් 18 - 07:50 remove_red_eye - 676  

ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් යම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් තීරණය කර තිබේ.

Read More

භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇතිමීවනපලානේ සිරිධම්මාලංකාරනමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක්.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහමහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටු සභාපතිගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත්‍රයාඉන්දියාවේ බරණැසඉසිපතනාරාමමූල ගන්ධකුටි විහාරස්ථානයේදී අද (20)තාවකාලික පැවිදි දිවියට පත්ව තිබේ .

Read More

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

Read More

ගංවතුර තත්ත්වය නිසා වසාතිබුනු සෝමාවතිය පුදබිමට යන මාර්ගය දින 10 කට පසු විවෘත කරයි.

Read More

2023 සහ 22023 සහ 2024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.

Read More

මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සඳහා සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව හා දේව ආරම්භ වැඩම කරවිම මේ මස 25වන දින සිදුකරනු ඇත.

Read More

රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්පැවසූහ.

Read More

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.

Read More

එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළුවැනි යමක් ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසිය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය ආරම්භ කෙරිණි.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

කන්ද උඩරට ඇසළ පෙරහැර නැරඹීම සඳහා අති විශාල විදේශිකයන් පිරිසක් මෙවර පැමිණීමට නියමිත බැවින් වාර්තාගත ඉහළ මිළ ගණන් වලට පෙරහැර නැරැඹීමේ ආසන අලෙවි වෙමින් පවතින බව ආසන අලෙවිකරුවෝ පවසති .

Read More

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුණ්‍ය භූමියක ඉදිකිරිම් නවත්වන ලෙස ප්‍රාදේශිය ලේකම් මැදිහත් කරගෙන ජාතිවාදි, ආගම්වාදි, අන්තවාදි ආර්.සම්බන්දන්ගේ ඉල්ලිමට කටයුතු කිරිම පිලිකුලෙන් හෙලා දකින බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට ලිපියක් යවමින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමියෝ පැවසුහ. ලේඛකාධිකාරි පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමියෝ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට යැවු ලිපිය

Read More

මෙවර ඇසළ පෙරහර වෙනුවෙන් වැයවන විදුලි බිල වශයෙන් විදුලිබල මණ්ඩලය විසින්ශ්‍රී දළදා මාළිගාවටත් සතර මහා දේවාලයන්ටත් එවා ඇති ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එම ඇස්තමේන්තු මුදල නැවත සලකා බලන බවට සාධනීය පිළිතුරක් ලබා දුන් බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

Read More

තායිලන්තයේ ’’ සියම් උපාලි ’’ තෙරුන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ උපෝසතාගාරය වෙත පැමිණ ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270 ක් සපිරීම සිහිපත් කරමින් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් ඊයේ (09දා) දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය.

Read More

අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය අද (19)සිට ආරම්භ වේ. මෙම පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම පසුගිය 9 වන දා සිදු කළ අතර, රුහුණු මහා කතරගම දේවාලයෙහි වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසල පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

Read More

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා ‌බෞද්ධ සිසුන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය ‌වෙට්ටි වස්ත්‍ර ලබාදීමක් සිදුවිය.

Read More

කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමා සම්බන්ධයෙන් හෙට(15දා) මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.

Read More

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.

Read More

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් උත්සවය මෙවර තෙවැනි වරටත් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ, උපදෙස් මත මැයි 05 දින ධවල මන්දිරයේදී පැවැත්විනි.

Read More

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.

Read More

2022-2023 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.

Read More

2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවැසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.