ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයා වන සිංගප්පූරු අගමැතිවරයාගේ වාර්ෂික වැටුප තවත් ඩොලර් මිලියන 1.1 කින් ඉහළ නැංවිමට එරට රජය තීරණය කර තිබෙ.අගමැතිවරයාගේ වැටුප් වැඩිවීමට සමගාමීව සිංගප්පූරුවේ අමාත්‍යවරුන්ගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ වාර්ෂික වැටුප්දවැඩි කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී තත්ත්වය ඇමරිකානුවන්ගේ ආර්ථිකයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන අතරතුර, එරට ඇමෙරිකාවේ ඩීසල් මිල ඉහළම අගයට පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාව හා ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මත මෙසේ ඩීසල් මල ඉහළ ගොස් තිබේ
Read Moreජපානයේ චිබා (Chiba) ප්‍රාන්තයට ඇදහැළුණු වාර්තාගත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, ටෝකියෝවේ නරීටා (Narita) ගුවන් තොටුපළේ දහස් ගණනක් මගීන් රාත්‍රිය පුරා අතරමං වී සිටියහ.
Read Moreචීනයට බලපා ඇති ඩොල්ෆින් සුළිකුණාටුව ඉරිදා සවස ගොඩබිමට කඩා වැදීමත් සමඟ ෂැංහයි ඇතුළු නැගෙනහිර චීනයේ මිලියනයකට අධික ජනතාවක් තම නිවෙස්වලින් ඉවත් කර ඇත.
Read Moreඉරානය සමඟ ’’ඉක්මනින්’’ ගිවිසුමකට පැමිණීමේ හැකියාව මත ඉරානයට එරෙහිව එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර අවලංගු කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreජපානයට ඊයේ බලපෑ රිකටර් මාපක 7.1ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාව හේතුවෙන් මරණ 13ක් වාර්තා වී ඇති බව ජපානය තහවුරු කර තිබේ. සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම වෙනුවෙන් තවදුරටත් මෙහෙයුම් සිදුව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලිවලට දැඩි හානියක් සිදුව තිබේ. ඒසේම විදුලි සම්බන්ධතා බි ඳ වැටීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ.
Read Moreතම කණ්ඩායම්වලට ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ඉරාන සහාය ලබන හවුතිවරු සෞදි අරාබියට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
Read Moreඅප්‍රේල් මස ආරම්භය සහ ජුනි මස අවසානය අතර කාලය තුළ චීනයේ ආර්ථික වර්ධනය තියුනු ලෙස මන්දගාමී වී තිබේ. දුර්වල දේශීය ඉල්ලුම සහ ඉරාන යුද්ධය තෙල් මිල කෙරෙහි ඇති කරන බලපෑම හේතුවෙන් චිනයේ අපනයට බලපෑමක් ඒල්ල කර තිබේ.
Read Moreටෙහෙරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවකට පහර දීමෙන් පසු ඉරානයට නව ප්‍රහාර රැල්ලක් දියත් කළ බව එක්සත් ජනපදය පැවසීය.
Read Moreඇමෙරිකානු ප්‍රහාරවලින් මිය ගිය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය ජූලි 4 වන දින ටෙහෙරානයේදී ආරම්භ වන අතර ජූලි 9 වන දින ඔහුගේ උපන් ගම වන ඊසානදිග ශුද්ධ නගරය වන මෂාඩ් හි භූමදානයෙන් අවසන් කිරීමට නියමිතය.
Read Moreහෝමූස් සමුද්‍ර සන්ධියේ භාණ්ඩ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඉරානය සටන් විරාමය ’’මෝඩ උල්ලංඝනයක්’’ කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කිරීමෙන් පසුව එක්සත් ජනපද හමුදාව ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreවෙනිසියුලාවේ කැරකාස් අගනුවර බලපෑ ප්‍රභල භූ කම්පන ද්විත්වය හේතුවෙන් අවම වශයෙන් 32 දෙනෙකු මිය ගොස් 700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතාප තරංග රැල්ලක් හේතුවෙන් බටහිර යුරෝපය පෙර නොවූ විරූ අධික උෂ්ණත්වකට මුහුණ දෙමින් සිටියි. මේ අනුව ප්‍රංශය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය අත්විඳිමින් සිටී, එක්සත් රාජධානිය ජුනි මාසයේදී වාර්තාගත තාපයක් දකින අතර ස්පාඤ්ඤය 1950 සිට එහි ඉහළම දෛනික සාමාන්‍යය උෂ්ණත්වයට ළඟා වි තිබේ.
Read Moreතත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ අතර දෙවැනි භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.5ක ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සටන් විරාම උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම යාත්‍රා සඳහා වසා දමා ඇති බව පවසයි.
Read Moreලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය පවසයි
Read Moreමැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා රටවල් දෙක අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පැනවූ නාවික අවහිරය ඉවත් කර ඇත.
Read Moreයුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමකට එක්සත් ජනපදය සහ ඉරානය අත්සන් තබා ඇති අතර, එය වහාම ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදය සහ ඉරානය ගිවිසුමකට එළඹ ඇති බවට පකිස්තානය නිකුත් කළ වාර්තාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කර තිබේ.
Read Moreඉරිදා මුලදී බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ’’සිදු නොවිය යුතුව තිබූ’’ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreඑක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් අවසන් කිරීමේ ගිවිසුමක් ඉරිදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
Read Moreඅප්‍රේල් මාසයේදී දෙරට අතර ඇතිකරගත් දැනටමත් අස්ථාවර සටන් විරාමය තවදුරටත් අඩාල කරමින්, මැදපෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඉරානය අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රහාර හුවමාරු කර ගෙන තිබේ.
Read Moreඅප්‍රේල් මාසයේ සටන් විරාමයෙන් පසු දෙරට අතර පළමු වරට වෙඩි හුවමාරුවක් සිදු වූ පසු, ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට එල්ල කරන ප්‍රහාර නතර කළ බව පවසති.
Read Moreබටහිර යුරෝපයේ රටවල් දැඩි උණුසුම් කාලගුණයක් සමඟ පොරබදමින් සිටින අතරතුර, මැයි මාසයේ දී පෘතුගාලය නව උණුසුම්ම දිනයක් සනිටුහන් කර ඇති අතර, මධ්‍යම මෝරා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3 දක්වා වැඩි වි තිබේ.
Read Moreසුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයේදී විවෘත කරනු ලැබූ ඔහුගේ රුව රැගත් යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒම ප්‍රතිමාව ඟසුළට සෙළවීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් කල්කටාවේ ජනාකීර්ණ ප්‍ර දේශයක තිබෙන මෙම පිළිතුරුව ඉවත් කිරීමට නියමිතය.
Read Moreඉරානයේ දකුණු දිග ප්‍ර දේශයට නව ප්‍රහාර දියත් කර ඇති බවත්, ඉරාන මිසයිල ස්ථාන සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreඉන්දියාවේ සන් ෆාමසියුටිකල්ස් සමාගම නිව්යෝර්ක් හි ලැයිස්තුගත කාන්තා සෞඛ්‍ය සහ ජෛව සමාන සමාගමක් වන ඕගනන් සහ සමාගම අත්පත් කර ගැනීමට අප්‍රේල් මස අගදී ඩෙලර් බිලියන 11.75 (£ 8.59bn) ගෙවීමට එකඟ විය.
Read Moreමහ ඇමති ධුරයට පත්වීමෙන් පසු, TVK නිර්මාතෘ විජේ, ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා නොමිලේ විදුලිය ඒකක 200 ක් ලබා දීමටත්, කාන්තා ආරක්ෂාව සඳහා විශේෂ බලකායක් පිහිටුවීමටත්, ප්‍රාන්තය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී ඒකක සඳහාත් අවසර දෙන ලියකියවිලි වලට අත්සන් තැබීය.
Read Moreයුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාවලට ඉරානයේ ප්‍රතිචාරය ’’සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි’’ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි..
Read More’’ඔවුන්ට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍යයි,පසුගිය පැය 24 තුළ අපි ඉතා හොඳ සාකච්ඡා පවත්වා ඇති අතර, අපි ගිවිසුමක් ඇති කර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.’’ යැයි ඉරාන යුද්ධය පිළිබඳව වාර්තාකරුවන් අමතමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසිය.
Read More