saravita-anim2

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

Business - timelapse 1959 hours ago

LATEST

ඉන්දියානු ජනරජ දිනය සමග රට පුරා රොක් සංගීත ප්‍රසංග

calendar_today 2023 ජන 30 - 17:00 remove_red_eye - 53  

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2023 ජනවාරි 26 වැනි දිනට යෙදෙන 74 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් රිදම් ඔෆ් හාමනි (Rhythm of Harmony) නමින් රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) මේ වසරේ තම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) ක්‍රියාකාරකම් තව දුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

Read More

වාණිජ්‍ය සහ නොයෙකුත් නවමු වූ අවස්ථා රැසක් සමග, හෙක්ටයාර 269ක් පුරා ගොඩනැගෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙම කලාපයේ නව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

2012 වසරේදී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්කෙරුණු ඒ මහතා, මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස මෙන්ම, අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Read More

නවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.

Read More

සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25දා) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති ජී. එස්. විතානගේ මහතා අද (18දා) දින නව සභාපතිවරයා ලෙස එම අධිකාරියේදී වැඩභාරගන්නා ලදී.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) දියමත සිදුකරන නෞකා අලුත්වැඩියා කටයුතු සඳහා කොළඹ ඩොක්යාඩ් පීඑල්සී (CDPLC) සමාගමට සහාය වීමේ වැඩසටහනකට එළැඹ ඇත.

Read More

2022 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි. සම්මාන හයක් සමග ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් තිදෙනා අතරට එක්වෙයි.

Read More

2022 ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 276,527ක් ලෙස වාර්තා වී ඇත.

Read More

2022 වසරේ මැයි මස මැදදී දෛනික විචලන පරාසය හඳුන්වා දීමෙන් පසුව විනිමය අනුපාතිකයේ සමස්තයක් ලෙස පැවති ස්ථාවරත්වය 2022 වසරේ නොවැම්බර් මාසයේදීද අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

COVID-19 අගුළු ලෑම තුළ ඇති වූ මන්දගාමිත්වය මධ්‍යයේදී වුවද, රටවල් 8කින් පමණ ව්‍යාපෘති 40කට අධික සංඛ්‍යාවක් කාර්මික උද්‍යානයට රැස් කරගැනීමට වරායට හැකි විය.

Read More

ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදය විසින් පොලිටනල් වගාකරුවන් සඳහා නොමිලේ වැඩමුළුවක් පවත්වන ලද අතර ආරක්ෂිත කෘෂිකර්මාන්තය සඳහා ජාතික සංගමයක් පිහිටුවීමද සිදුවෙයි.

Read More

Marriott Bonvoy හි සන්නාම 30කින් යුත් අද්විතීය එකතුවෙහි කොටසක් වන Courtyard by Marriott, ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු හෝටලය බවට පත් කරමින්, Courtyard by Marriott Colombo විවෘත කරයි.

Read More

2022 ඔක්තෝබර් මාසයේදී වූ ඇ.ඩො.මිලියන 355ට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කර තිබේ.

Read More

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍ර‍ර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍ර‍චාරණ කටයුතු සිදු කරමින් ප්‍ර‍දර්ශනය සඳහා සහයෝගය පළ කරයි.

Read More

මෙසේ තීරුබදු රහිත වෙළෙඳසැලක් ස්ථාපිත කිරීමට HIP සහ රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් පුද්ගලික සමාගම, පසුගියදා ගිවිසුමකට එලැඹ තිබේ.

Read More

මෙය වර්තමාන සමාජ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද තම පවුල්වල ප්‍රගතිය සහතික කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාකරන දිවයින පුරා සිටින දිරිය මව්වරුන්ගේ නොපසුබට උත්සාහය සහ කැපවීම ඇගයීමේ වැඩසටහනකි.

Read More

මෙම දායකත්වය UN සහ IFRC හරහා ඔවුන්ගේ දේශීය හවුල්කරුවන් සමග හදිසි ආහාර ආධාර, සෞඛ්‍ය සහ පෝෂණ සේවා, පිරිසිදු ජලය ලබාගැනීම සඳහා ප්‍රවේශය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් වඩාත් අවශ්‍ය අයට ලබාදීමට සහාය වනු ඇත.

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ ජාතික නියාමන ආයතනය වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ 20 වැනි සංවත්සරය පසුගිය 27 වැනිදාට යෙදී තිබුණි.

Read More

2023 වසරේ වරායට පැමිණීමට නියමිත නෞකාවන් සංඛ්‍යාව 2022 වර්ෂය මෙන් තුන් ගුණයක් වනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අපේක්ෂා කරයි.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 70.6% සිට නොවැම්බර් මාසයේදී 65.0%ක් දක්වා පහළ ගොස් තිබේ.

Read More

2022 වසර අවසානයට පෙර RORO ඒකක 500,000ක් හැසිරවීමේ සන්ධිස්ථානය සනිටුහන් කිරීමට වරායට හැකි විය.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පසුගිය නොවැම්බර් මස 29 වැනි දින පැමිණි ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා ඇතුළු පිරිස වරායේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කටයුතු අධ්‍යයනයක යෙදුනි.

Read More

වසර අවසාන නත්තල් සමය උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ කටයුත්තට දායක විය.

Read More

ප්‍රජා පෝෂණ සංචිත 25ට වියළි ආහාර ද්‍රව්‍ය සහ නෙස්ලේ නිෂ්පාදන පරිත්‍යාග කිරීම නෙස්ලේ ලංකා සමාගම විසින් සිදුකර තිබේ.

Read More

අලි නිතර ගැවසෙන මෙම ප්‍රදේශයේ ගම්වාසීන්ට ආරක්‍ෂාකාරීව, බාධාවකින් තොරව තම කෘෂිකාර්මික කටයුතු සහ අනෙකුත් ජීවනෝපායන් කරගෙන යෑමට මෙම විදුලි වැට රුකුලක් වනු ඇත.

Read More

තවත් සුඛෝපභෝගී මගී නෞකාවක් වන MV Azamara Quest දෙසැම්බර් 05 වැනි දින හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණීමට නියමිත බව කියයි.

Read More

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිදුකර ඇත.

Read More

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 85.6%හි සිට 2022 නොවැම්බර් මාසයේදී 73.7% දක්වා පහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.