Uncategorized

ජනපති ආපු උත්සවයට ගම්මුන්ගෙන් විරෝධයක්

අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර අද (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින් විවෘත කෙරුණු අතර ඊට විරෝධය පල කරමින් දේශවාසීහු පිරිසක් එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ ඔවුන්ගේ දැඩි විරෝධය පල කලහ.

Uncategorized

’’චීන වසන්ත උත්සව ජනතා සංස්කෘතික මංගල්‍යය’’ ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවට

චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය අද රාත්‍රී 8 ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ. මෙම වසන්ත උත්සව ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ න

Uncategorized

ලෝක පිට්සා දිනයට ලංකාවේ ලොකුම පිට්සාව මීගමුවේ හදයි

පෙබරවාරි මස 09 දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සා ව 02/09 දින රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි.

Uncategorized

ජනපති සහ තායිලන්ත අගමැති ද්විපාර්ශ්වික සාකච්ඡාවල

වෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය. කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී හෝටල් සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ ජනපති පහදයි. මියන්මාරයේ මිනිස් ජාවාරම හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට ජනපති තායිලන්තයේ සහාය ඉල්ලයි.

Uncategorized

ඉන්දීය සබ්මැරිනයක් කොළඹට එයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

විදේශීය චිත්‍රපට නිශ්පාදකයෙක් වෙන්කරගත් විශේෂ දුම්රිය පීලි පනියි

නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි (28) දින පස්වරුවේ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඇණහිට තිබු ගමනා ගමන් කටයුතු (29) දින අලුයම 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය

Uncategorized

ඉතිහාසය වෙනස් කල යුද්ධ හමුදාපතිගේ ගුවන් පිම්ම

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි මස 22 වන දින‌ ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය. දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම දක්ෂතාව පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.

Uncategorized

ගවයින්ගේ ගැටුනු බස්රථය වෑන්රථයක මුහුණට මුහුණ ගැටෙයි, කාන්තාවක් මරුට, 08 කට බරපතලයි

යාපනය මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

Uncategorized

ලෝකයේම අවධානය දිනාගත් මතභේදාත්මක ‌කෝවිල ඉන්දීය අගමැති විවෘත කරයි

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

Uncategorized

කුඹුරු අක්කර 10000ක් විනාශයි

පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු පහත් බිම්වල කුඹුරුවල පැලගොයම ගංවතුරට යටවීමේන් අක්කර දාහ දාහක පමණ ප්‍රමාණය පැළගොයමසම්පූර්ණයෙන්ම කුණු වී විනාශ වී ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති.

Uncategorized

ලෝකයේ හොඳම යොවුන් නිරූපන ශිල්පියා ලංකාවෙන්

මැලේසියාවේ පැවති ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන ( I am model search international - 2024 ) තරගාවලියේ දී ලෝකයේ හොදම ‌යොවුන් නිරූපන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්‍රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකා නිරූපන ශිල්පීන්ගේ කණ්ඩායම සමත් වී තිබූ අතර ඔවුන් අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Uncategorized

කාන්තාවකගේ උදරයෙන් තෙල් ලිටර් 13ක් ඉවත් කරයි

අධික තරබාරු උදරයකින් යුතු කාන්තාවකට මහනුවර පෞද්ගලික රෝහලකදී ලයිපොෂක්සන් තාක්ෂණය භාවිතා කරමින් සාර්ථකව සිදුකළ සැත්කමකදී ඇයගේ උදරයෙන් තෙල් ලීටර 13.5 ක ප්‍රමාණයක් ඉවත් කොට තිබේ .

Uncategorized

ලෝක උරුමය කරුමයක් වෙලා

ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.

Uncategorized

ඈන් කුමරිය එයි

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Uncategorized

2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Uncategorized

ඉන්දියාව ඉහළ දැමූ ලංකාවේ ලූණු මිල පාකිස්තානය පහත දමයි

ඉන්දියාව ලොකු ලුණු අපනයනය කිරීම තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව 31 දින වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකුළුණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

Uncategorized

සෝමාවතිය පුදබිම ජලයෙන් යටවෙයි

මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතී චෛත්‍යය මළුව ජලයෙන් යටව්ඇති අතර සොමාවතිය චෛත්‍යය මාර්ගය අඩි 4-5 ක් පමණ ජලයෙන් යටව් තිබේ. සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටව්ම නිසා සංඝයා වහන්සේලා දෙවනි මහල සංඝාවාසය වැඩසිට සිරිත් පරදි චෛත්‍යයට පුජා පවත්වන බවද එහි වැඩ සිටින සංඝයා වහන්සේලා පවසති.

Uncategorized

ශ්‍රී පාදය වදින්න පළමු දිනයේදීම මහ සෙනඟක්

2023 සහ 22023 සහ 2024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.

Uncategorized

ශ්‍රී ලන්කන් වෙත අලුත් සගයෙක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් නව ගුවන් යානයක් එක් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ 380-200 වර්ගයෙ ගුවන් යානයක් එහි ගුවන් ඇනිය වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන්හි කෙටි ගුවන් ගමන් ආවරණය කිරිම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබේ. ගුවන් යානය ව්‍යාපාරික පංතියේ ආසන 12ක් හා පිරිමැසුම්දායක පංතියේ ආසන 138කින් සමන්විත වෙයි.

Uncategorized

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අගාවුඩ් කෞතුකාගාරය විවෘත වෙයි

ශ්‍රී ලාංකේය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමීයා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් ඉදිරි පියවරක් තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිරිකරන ලද නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ල පසුගියදා (16) විවෘත කෙරිණි.

Uncategorized

ගංවතුරට කොටුවූ මුලතිව් ගමක් යුද හමුදාවෙන් බේරාගනියි

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

Uncategorized

සීතා දේවි බාළිකාවෝ ලෝකයෙන්ම දෙවැනි තැනට

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Uncategorized

තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය දෙන්න

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Uncategorized

තවත් නිවුන් සොහොයුරෝ තිදෙනෙක් සාපෙළට ඒ සාමාර්ථ 25ක් ගනිති

පසුගියදා ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයකට ලැබිය හැකි ඉහලම සාමාර්ථය වන ඒ සාමාර්ථ 25 ක් සහ බී සාමාර්ථ දෙකක් හිමි කර ගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලද තවත් නිවුන් සොයුරන් තිදෙනෙකු හබරාදූව කටුකුරුන්ද ධාර්මික මහා විදුහලේ සිටිති.