මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතී චෛත්‍යය මළුව  ජලයෙන් යටව්ඇති අතර සොමාවතිය චෛත්‍යය මාර්ගය අඩි 4-5 ක් පමණ ජලයෙන් යටව් තිබේ.

සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටව්ම නිසා සංඝයා වහන්සේලා දෙවනි මහල සංඝාවාසය වැඩසිට සිරිත් පරදි
චෛත්‍යයට පුජා පවත්වන බවද එහි වැඩ සිටින සංඝයා වහන්සේලා පවසති.

බකමූණ සරත් නිශ්ශංක


 

0 comments

Leave a Reply

Post Comment