ඇඹිලිපිටිය තෝරකොලයාය හරහා මිද්දෙණිය ප්‍රධාන මාර්යේ කුබුගොඩආර හුලංදාඔය පාලම ලොරියක් සමග අද පෙරවරුවේ කඩා ඇත.

ඇත විකල්ප මාර්ගයක් ලෙස කදුරැගස්ආර මාර්ගය බාවිතා කල හැකිය. 1985 පැවැති ඇබිලිපිටිය ගමි උදාවට සමගාමීව මෙය ඉදිකරන ලද්දකි.

තෝරකොලයාය පතිරණ

0 comments

Leave a Reply

Post Comment