Uncategorized

ඉරාන ජනපති මහින්දට එවූ ත්‍යාගයක් ජනපති මිය ගිය දිනයේදීම ලැබෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබූ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාට ඊයේ (20දා) භාරදී ඇත.

Uncategorized

වැවක් මැද ඉදිවන තොරණ

මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.

Uncategorized

රජයේ නවතම පරිවර්තනය ගැන ජනපති කියයි

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි.

Uncategorized

තොටළඟත් ලංකාවේ විශාලම තොරණක් හදයි

උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.

Uncategorized

ලෝක කුසලානයට යන ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම් ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.

Uncategorized

මධ්‍යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක කොන්ක්‍රිට් ආධාරකයක් කඩා වැටෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත.

Uncategorized

කොළඹ සෙරන්ඩිබ් විදුහලේ සිසූහු රොබෝටික්ස් තරගාවලියේදි ලෝකයම දිනති

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Uncategorized

අහසට පොලොව වගේ තිබෙන දඹුල්ලේ එළවළු සිල්ලර හා තොග මිල

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටෙද්දී දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Uncategorized

කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව

වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.

Uncategorized

පාතාලය මඩින්න විශේෂ කාර්ය බළකායෙන් විශේෂ යතුරුපැදි බළකායක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Uncategorized

තක්කාලි මිල පහළට- ගොවියෝ කබලෙන් ලිපට

වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 10 ත් 15 ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එම මිලට අලෙවි කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවින් පවසති.

Uncategorized

පාලිත අවසන්වරට නිවසට පැමිණෙයි

විදුලි සැර වැදීමෙන් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඊයේ (17) රාත්‍රි 10 ට පමණ මතුගම යටදොළවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එන ලදී.

Uncategorized

රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන්ගත් ජීප්රිය ගිනි ගනියි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අළුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

Uncategorized

ටවර් ක්‍රේන් යන්ත්‍රයක බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි

කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

Uncategorized

මා දැලකට හසුවූ ඩොල්ෆින් රංචුවකගේ දිවි බේරයි

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.

Uncategorized

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

Uncategorized

පාරටම පැමිණි මුහුදු රළ

මහ මුහුද රළුවී මුහුදු රල මාර්ගයට පැමිණීම හේතුවෙන් අද (1) ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත මංසන්දිය දක්වා රට වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී තිබේ.

Uncategorized

දකුණු ආසියාවේ විශාලම මාතෘ රෝහල කරාපිටියෙදී විවෘත කරයි

අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකියි. මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති පවසයි.

Uncategorized

කොළඹ එන්න ආපු නැව ඇමෙරිකාවේදී ලොකු අනතුරක

සිංගප්පූරු ධජය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ බලා ධාවනය වූ බහාලුම් රැගත් නෞකාවක් අද උදෑසන බැල්ටිමෝර් හි යකඩ පාලමක ගැටීමෙන් විශාල හානියක් සිදුව තිබේ.

Uncategorized

යුවරාජ් දළඳා වදින්න ඇවිත්

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි. ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.

Uncategorized

මෙගා වොට් දෙකක බිම්ගත සූරිය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වීවෘත කරයි

මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් මඩකලපුවේදී විවෘත කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Uncategorized

දිවයිනේ ප්‍රථම වතාවට අලි රෝහලක්

දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් 07 දින විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.

Uncategorized

එයාලා දැන් ලොකුයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන ව්‍යාඝ්‍ර යුවලට දාව ඉපදුනු පිරිමි ව්‍යාඝු පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ, ඩූමා යන පැටවුන්ගේ දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දිදෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු නිලධාරීන් විසින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සැමරීම සිදු කරනු ලැබිණි.

Uncategorized

ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය දෙනවා

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Uncategorized

රුසියානු යුද නැවක් කොළඹ වරායට

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

රිවස් එකට ගොස් ලෝක වාර්තාවක් තැබීමට යයි

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සහයක නිරත වි 26 දින සිදුවිය.

Uncategorized

පාඨලී ජනපති හමුවෙයි

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.