saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 10207 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 750 ඉක්මවයි

calendar_today 2020 මැයි 04 - 23:45 remove_red_eye - 2466  

තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

Read More

(UPDATE) අද දිනය තුළ ශ්‍රී ලංකාවේ තෙවැනි කොවිඩ් ආසාදිතයාද හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 708ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ බේරුවල (පන්නිල හා චීන කොටුව) හා මහනුවර අකුරණ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබේ.

Read More

(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

අද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය. මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 9 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 6 ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

අද දිනයේදී මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියෙක් හමුවී තිබේ.

Read More

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ති‌බේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.

Read More

ඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 4 දෙනෙකු වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 592 දක්වා ඉහල ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.