කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 649 දක්වා ඉහලට
- 29 04 2020
- 23:50
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි
ඒ අනුව මෙරටින් මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහල ගොස් තිබේ.
අද (29) රාත්‍රී 11.30 වන විට මෙරටින් කොරෝනා ආසාධිතයින් 30 දෙනෙක් වාර්තා වී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
