කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවයි
(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දිනයේදී මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12ක් වාර්තා වී තිබේ.
ඒ අනුව සමස්ත රෝගීන් ගණන 702ක් බවට පත්ව තිබේ.
අද පස්වරුව වන තෙක් කොවිඩ් රෝගීන් වාර්තා වී නොතිබුණතත් සෞඛ්‍ය අමාත්‍යාංශය රාත්‍රී 10.15ට අවසන්වරට කළ යාවත්කාලීන කිරීමේදී රෝගීන් 12ක් වාර්තා වී ඇති බව සඳහන් කර තිබේ.
popular news
-
Don Sunday, 03 May 2020 07:40 AM
පසුගිය 20 දා මැ. කො. මැතිවරණයට දින නියම කරනකොට 278 රෝගීන් COVID බවට සනාථ වී තිබුණා.දැන් සති හයට 700 ඉක්මවලා තියෙනවා. සතියකට 100 කට වැඩි ගණනක්. සමහරු පාලණය වෙලාකියල පාටි දානවා.අපි මෙහේ සති ගණන් හිර අඩස්සියේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

