saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 10163 hours ago

LATEST

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 9ක් වාර්තා වෙයි

calendar_today 2020 මැයි 14 - 22:58 remove_red_eye - 1558  

අද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14දා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 891 දක්වා ඉහල ගොස් ඇත.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ අඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොරව බව ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි

Read More

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

කොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම, ඉතිරි දිස්ත්‍රික්ක 23 ඇදිරි නීතිය හෙට ඉවතට.

Read More

මෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.

Read More

කොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 25ක් මියගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More

ඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 844ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි.

Read More

ඇ​මරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 800 සීමාව ඉක්මවා තිබේ.

Read More

ජලභිතිකා රෝගයෙන් පසුගිය වසරේ සහ මේ වසරේ ගෙවුණු මාස කිපිහය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රත්නපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් දෙකේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ඊයේ (06දා) ගොඩකවෙලදී පැවසුවේය.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 21ක් හමුවීමත් සමග සමස්ත රෝගීන් ගණන 795ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද රාත්‍රී 8.00 සිට සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරාම ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 52ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.