saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 10014 hours ago

LATEST

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

calendar_today 2020 මාර් 21 - 19:56 remove_red_eye - 1269  

අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

Read More

අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ශ්‍රී ලංකාවේ ‌‌කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

තවත් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 11.00 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් සොයාගෙන තිබේ.

Read More

අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.

Read More

ජා ඇල හා වත්තල ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට පොලිස් ඇඳිරි නිතිය පැනවිමට තීරණය කර තිබේ.

Read More

අද සවස් වන විට තවත් රෝගීන් 4ක් සොයා ගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 59ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.

Read More

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 07ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 50 දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

(UPDATE)කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

පැතිරි යන කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් 9 දෙනෙකු තවදුරටත් සොයා ගෙන ඇත.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා.

Read More

අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව වි​ශේෂ​ඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

11 වන ශ්‍රී ලාංකික ‍කොරොනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.