saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 9981 hours ago

LATEST

මාරවිල ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු ඇතුල්විම පිටවිම තහනම්

calendar_today 2020 මාර් 29 - 07:40 remove_red_eye - 20665  

මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.

මරණකටයුතු සම්බන්ධ චක්‍ර ලේකයන්ට අනුව කෝවිඩ්- 19 රෝගයෙන් මිය ගිය අයෙකුගේ මෘත දේහය ඝන පොලිතීන් බෑගයකට දමා සීල් කර ක්ලෝරින් හා වෙනත් රසායනික යොදා සාදාගත් විෂබීජ නාෂක යොදා විෂබීජ හරණයට ලක් කර මල් ශාලාවකට ලබා දෙනු ඇති.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු රෝගියා මියගොස් තිබේ.

Read More

අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කළේය.

Read More

ඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍බ‍ය කාර්‍යලය කියයි .

Read More

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

කෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාතාංශ්‍යය සඳහන් කළේය.

Read More

ලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති සංඛ්‍යාව 472076කි.එයින් පුද්ගලයන් 114 870ක් සුවය ලබා තිබේ.

Read More

අද (26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාල සිමාව තුළදි කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

Read More

ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලින් පිටව ගියේය. ඉතාලි ජාතිකයන් පිරිසකට මග පෙන්නූ සංචාරක මග පෙන්වන්නෙකුට මෙසේ කොවිඩ් 19 රෝගය ආසාදයන විය.

Read More

තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Read More

කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබේ.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Read More

මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.