බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මනත‍්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට 31 දා වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළේය.
Read Moreඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30දා) නියෝගයක් නිකුත් කළේය.
Read Moreවිමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ 150000ක් සිදුකර තිබුණත් මෙහිදී පුද්ගලයන් 150000ක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති බවට අදහස් නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreපොලොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවැසීය.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreඅගොස්තු 10 වනදා සිට අදියර කිහිපයකින් 1 සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read More2016 – 2019 කාල සිමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅයථා ආකාරයෙන් අයථා ආකාරයෙන් උපයාගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළකළේය.
Read Moreඑජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 110කගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreයහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreදිවයිනේ සියලු පාසල් වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද (27) යළි ආරම්භ කර ඇත.
Read Moreකොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 35 ක් සොයාගෙන තිබේ.
Read Moreපෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
Read Moreබුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
Read Moreමුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.
Read Moreමුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.
Read More2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.
Read Moreසිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreසිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ පහර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .
Read Moreකැබිනට් මණ්ඩලයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මමත් එකඟ වුනා අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට.
Read Moreදැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතාට කළ බව කියන ජීවිත තර්ජනය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreයුද හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට එල්.ටී.ටී.ඊ. නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read Moreව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කටයුතු කළාය.
Read Moreනාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි.
Read More