ඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
පුනරුත්ථාපනය වන රැඳවියන්                                   - 482
කාර්ය මණ්ඩලය                                                     -66
ආරාධිත කාර්ය මණ්ඩලය                                        - 05
පවුල් හා සමීපතමයින්                                              -46
වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්     -01