මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට තමන් කටයුතු කර ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රෙයන් අද (24) අලුයම සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කළ බව ලක්විජය බලාගාරයේ කළමණාකරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවස
Read Moreඒ වාර්තාවේ කියනවානම් විදුලි බල අමාත්‍යාංශයේ තමයි වැරදීම කියලා මට දෙන්න ඕන දඬුවම මොකක්ද? මම ගන්න ඕන පියවර මොකක්ද? විදුලි බල අමාත්‍යාංශය නම් මේකට වග කියන්න ඕන අඟහරුවා හැන්දෑවේ ඉදලා මේ රටේ විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම නෙමයි.
Read Moreශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreකුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් හා කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.
Read Moreදින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරය ජාතික පද්ධතියට විදුලිය ලබා දීම (21) වන දින සවස වන විට ආරම්භ කල බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.
Read Moreඅක්‍රීය වී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු ඊයේ (20දා) රාත්‍රියේ සිදුකර තිබේ. මේ අනුව එම යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය අද (21දා) දහවල් වන විට ජාකික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වන බවට විදුලි ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරති.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreයළි පාර්ලිමේන්තුව පස්වරු 3ට රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මෙලෙස විවෘත කිරීමට ප්‍රථමඅද පෙරවරු 9.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ විය.
Read More19 වැනි සංශෝධනය අහෝසි කිරීමේදී එහි ඇතුළත් සාධනීය වගන්ති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැති අතර මෙහිදී 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනොරොච්චෝලේ ක්‍රියාත්මක වනතුරු විදුලිය කැපිල්ලක්/ නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සිකුරාදා, සම්පූර්ණ බලාගාරයම ක්‍රියාත්මක වීම 23දා? කලාප 04කට බෙදා රට පුරා දෛනික විදුලිය කැපීමක්
Read Moreඉන්දියාවේදී විෂ ශරීර ගත කොට ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනව වී තිබේ.
Read Moreරුපියල් කෝටි 100, ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් වශයෙන් අසුරා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreසම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ වන විට (රාත්‍රී 10.30) බොහෝ දුරට යථා තත්ත්වයට පත්කර තිබේ.
Read Moreඒ අනුව එම කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු ජනපතිවරයාට එළැඹෙන 26 දා පෙනී සිටින ලෙස දන්වා තිබේ.
Read Moreසම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලිය සැපයුම අඩාල වි ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
Read More(FULL LIST) උපාධිධාරීන් 50000කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන තොරතුරු http://www.pubad.gov.lk/වෙබ් අඩවියේ පළ කර ඇති බව රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් 45ක් රඳවාගෙන ප්‍රශ්න කරයි, කානාතාවන් දෙදෙනෙකුත් ඒ අතර
Read Moreසිරගතව සිටින මන්ත්‍රීවරු දෙදෙනාට අධිකරණ අවසරයමත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබෙනවා
Read Moreරුපියල් මිලියන 200ක් පමණ වටිනා කෘතීම මත්පෙති කිලෝ 12ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් අත්හිටුවා තිබූ බන්ධනාගාර රැඳවියන්ව ඔවුන්ගේ නෑ හිතමිතුරන්ට බැලීමේ අවස්ථාව යළිත් ආරම්භ කර තිබේ.
Read Moreමධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ මේ වන විට පක්ෂය කොහෙද කියා තමන් සොයන බවත් පක්ෂය හාන්සි වී ඇති බවත්ය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය තරුණ නායකයෙකුට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreමහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පැවත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (14දා) පැවැත්වේ.
Read Moreනව කැබිනට් අමාත්‍යාංශ 25ක්සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
Read More