saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 9767 hours ago

LATEST

ෂැංහායි ගිය ශ්‍රී ලංකන් යානයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් UAE අයයි

calendar_today 2020 අගෝ 13 - 13:22 remove_red_eye - 2645  

අගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්‍ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.

Read More

කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 දා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍යධුරයක් හිමි නොවීය.

Read More

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොමුව ඇති බවත් එන්නත සංවර්ධනය කිරීමේදී ඇතැමි පියවර මඟහැර ඇති බවයි.

Read More

සිවුවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍ය විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇත.

Read More

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 26ක් වනු ඇති බවට පෙර සඳහන් වුවද, ඇතැම්විට එය 28ක් වනු ඇති බවට වාර්තා වේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ සිවුවැනි අවස්ථාවටය.

Read More

නව කැබිනට් මණ්ඩලය ලබන 14 දා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (6) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

Read More

පළමු හා දෙවැනි ස්ථානට පත්වූ පක්ෂ දෙක අතර ඡන්ද පරතහර ලක්ෂ 41කට ආසන්න වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 674 893 (මන්ත්‍රීධුර 12) සමගි ජන බලවේගය 387 145 (මන්ත්‍රීධුර 6) ජාතික ජන බලවේගය 67 500 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 30075

Read More

රාත්‍රී 10.52 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 5 234 370ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය ඡන්ද 2 122 136 ක් ලබාගෙන තිබේ.

Read More

රාත්‍රී 10.00 පමණ වන විට ප්‍රතිඵල නිකුත්ව ඇති ආසන අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4 105 602ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 1 668 437ක් ලබාගෙන තිබේ.

Read More

රාත්‍රී 7.18 වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2 114 556ක් ලබාගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි. දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 711 916ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බල වේගය ඡන්ස 154 150ක් ලබාගෙන තිබේ.

Read More

පස්වරු 6.00 වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජන බලවේගයට වඩා ඡන්ද මිලියනයක් ඉදිරියෙන් පසුවෙයි.

Read More

පස්වරු 4 වන විට ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 080 562 සමගි ජන බලවේගය 388 434 ජාතික ජන බලවේගය 143 769 එක්සත් ජාතික පක්ෂය 61 779

Read More

පස්වරු 4.00 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 731908ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 266481 ලබාගෙන තිබේ. ඒ අනුව මේ වන විට වැඩි ඡන්ද 465 427කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

Read More

අනුරාධපුර දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් අයි. රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

Read More

මේ වන විට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා හා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/වීඩියෝගත කර සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂමට වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

දිවයිනේ පොලිස් කොට්ධාශ 44න් 17කම මහමැතිවරණයට අදාළ සියලු ම ඡන්ද පෙට්ටි අද (04දා) පස්වරු 2.30 වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

අංගොඩ ලොක්කාට ආර්. ප්‍රදීප් සිං යන නම ඇතුළත් කරමින් ඔහු මදුරෙයි හිදී ආදාහනය කර තිබේ.

Read More

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයිමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදි අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (3) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

අත්අඩංගුවට ගත් මිගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read More

හෙරොයින් හා තවත් දෑ අඩංගු කුඩා පාර්සලයක් බළලෙකුගේ බෙල්ලේ එල්ලා වැලිකඩ බන්ධනගාරයට එවීමට සිදුකළ උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.