IDH රෝහලින් පැන ගිය ආසාදිතයා සොයා ගනි
මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.
මොහු කොළඹ ජාතික රෝහලේ බාහිර අංශයේ සිටියදි සොයා ගත් බව ආරංචි වෙයි.

popular news
-
Deepal Nirosh Friday, 24 July 2020 02:34 PM
රෝහලින් පැනල යන්න තරම් කූඩු කාරයෙක් වෙච්චි මූට අගෝස්තු 5 වෙනකම් හැංගිල ඉන්න බැරි වෙච්ච හැටි. මුදකින් විතරක්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

