ජාතික උප්පැන්න සහතිකයේ වෙනස්කම් කිහිපයක්
2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.
එම උප්පැන්න සහතිකයේ සමහර ළමුන්ට අගතිගාමි ලෙස බලපාන දෙමවුපියන් විවාහකදයන කොටස ඉවත්කොට භාෂාද්වයෙන් සකස් කර තිබේ.
ඒ අනුව පහත පරිදි එහි සංශෝධනයන් වි ඇත.



popular news
- 
                            
Buvaneka Thursday, 23 July 2020 03:50 PM
national samagamen nikuth korapu sahathikayak vage
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                