saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 9386 hours ago

LATEST

35 වන කෝවිඩ් මරණය වර්තා වෙයි

calendar_today 2020 නොවැ 08 - 21:35 remove_red_eye - 2233  

35 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.

Read More

කෙසේ වෙතත් රෝගීන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇත.

Read More

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.

Read More

ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Read More

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කොට තිබේ.

Read More

පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.

Read More

මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.

Read More

මේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධාය​න ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

පොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.

Read More

මෙරට 20 වන කෝවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

Read More

නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.

Read More

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

Read More

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.

Read More

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මොරටුව ,පානදුර , හෝමාගම යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව යුදහමුදාපතිි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27දා) රාත්‍රී 7.35 ට දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

Read More

මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී ඇත.

Read More

කොවිඩ් රෝගීන් හමුවීමත් සමග හැටන් ප්‍ර දේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ

Read More

කොරෝනා ආසාදිත වූ තවත් 261ක් අද දිනයේදී හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.