මෙරට 22 වෙනි කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.
පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති අතර පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
popular news
-
Yyhhtjyj Monday, 02 November 2020 09:21 PM
Vhnkiikbefghuikbcd and other people are not the 4th
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

