බස්නාහිර පළාතේ ඇඳිරි නීතීය දිර්ඝ කෙරේ
මේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
popular news
-
Don Sunday, 01 November 2020 07:39 PM
Even you lengthen the curfew forever, invisible COVID will not go away, As the war made millionaires, COVID also will make many invisible billionaires.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

