කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 07ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreමෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 50 දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
Read More(UPDATE)කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreපැතිරි යන කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් 9 දෙනෙකු තවදුරටත් සොයා ගෙන ඇත.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreමුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා.
Read Moreඅද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඅද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read More22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read More11 වන ශ්‍රී ලාංකික කොරොනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreවන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.
Read Moreඉතාලියේ සිට පැමිණි 42 හැවැරිදි පිරිමි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreහෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි.
Read Moreවෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.
Read Moreකොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එළැඹෙන 26 දා තෙක් සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාශෙයේ අවධානය යොමුව තිබේ.
Read Moreකොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කොරෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.
Read Moreමෙරට කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වුවත්, ඔහුට කොවිඩ්-19 මදැයි ස්ථිර ලෙස තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
Read More