මෙරට සමස්ථ කෝවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි
නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මෙරට වාර්තාගත සමස්ථ ආසාදිතයින් ගණන 10,105 දක්වා ඉහළ ගොස් ඇත
popular news
-
Samayan Saturday, 31 October 2020 06:00 AM
oka mokakda, ape sirta da 20thiyenawa oka sutus gala kamathi welawaka eke niyogen manage karanawa ubalata kata uththara nathiwenna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

