තවත් කෝවිඩ් මරණ දෙකක්
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් සහ 19 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් ඇත
popular news
-
Alaw yaka Tuesday, 27 October 2020 03:31 PM
බයවෙන්න දෙයක් නෑ "ස" ට පින්සිද්ද වෙන්න තාම සමාජගතවෙලා නෑ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

