saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 9286 hours ago

LATEST

මහර මියගිය ගණන 11දක්වා ඉහළට

calendar_today 2020 දෙසැ 01 - 18:04 remove_red_eye - 433  

මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ධර්මසිරි පෙරේරා අබුඩාබි පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඊයේ හදුනාගත් ආංසාදිතයන්ගෙන් 130ක් ගම්පහින් වාර්තා වන අතර මහනුවරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41කි.

Read More

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව හා මුලතිව් අතරින් ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා සවස් කාලයේදී ඇතුළුවීමට අවස්ථාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

Read More

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති රැඳවියන් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 35ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

මහර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ පොලිස් වසම හා පිට කොටුව යන පොලිස් බල ප්‍ර දේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හා රාගම යන පොලිස් බල ප්‍ර දේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට නියමිතය.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. එම මරණ දෙකම කොළඹින් වාර්තා වන අතර පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.

Read More

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා අද දින හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වර්ෂයකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු නිසා 3000ක් පමණ මිය යන බවත් තවත් 20000ක් බව තුවාල ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

හුදෙකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩුව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.

Read More

2020.11.18 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ අලුත්වත්ත, අඹකොටේ, දිගන, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවලට වාර්තා වූ භූ කම්පනයට අදාළ වාර්තාව එම විද්වත් කමිටුව විසින් පරිසර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වෙයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තද වැසි තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද දිනයේදී වාර්තා වීමත් සමගයි.

Read More

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

මෙම මරණ 4ත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා වරධනය වී තිබේ.

Read More

කොවිඩි -19 වසංගතය හමුවේ අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයක් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව covid – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන් මරණ 9 ක් අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සියලු මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙම මරණ 9න් මරණ තුනක් නිවසේදී සිදුව තිබේ.

Read More

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.