පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කොළඹට පුළුවන්නම යාපනය බැරි ඇයි - සුමන්තිරන් ප්‍රශ්න කරයි
Read Moreයාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.
Read More2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා.
Read Moreකොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ සියලු දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් පුද්ගලයන් පස් දෙනෙකු යාපනයේ රාජකාරී යෙදවීමේ සිදුවීමට සම්බන්ධව යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය ළඟදීම එළිදකී - මිය ගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ..
Read Moreකුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.
Read Moreලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
Read Moreඒ අනුව අයි.එස්.අයි.එස්. සංවිධනය, අල් කයිඩා සංවිධානය, එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාද්, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, , සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය යන සංවිධාන මෙසේ තහනම් කිරීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා උපදෙස් දී තිබේ.
Read Moreරන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
Read Moreඅද (07) පාර්ලිමේන්තුවේ දී කථානායක නිවේදන පිළිබඳ දන්වමින් ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවයි.
Read Moreමහ මොළකරු දැනටමත් අපි හඳුනාගෙන ඉවරයි. නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන තිබෙනවා. නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙන් මොළ සොදලා තියෙන්නේ. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී නවුෆර් මවුලවි තමයි 2014දී බග්දාදි සමග එක්වෙලා අයි.එස්. මතවාදය ලංකාවට ගෙනාවේ. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ වර්තමාන ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූලිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය කනස්සල්ලට පත්වෙන බවයි.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (5) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.
Read Moreතමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉවත් නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreදැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනපතිතුමා ඡන්දේ ඉල්ලනවා කියලා කථාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද මේ කථාව කියන්නේ. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. එතුමාට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගන්න තවදුරටත් පරක්කු කරන්න ඕන නෑ.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සඳහා වැය වන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා තොගයෙන් සියයට 1-2ත් අතර ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග පවසයි.
Read Moreකිසිම අවස්ථාවක ‘රජයේ නිලධාරියෙකු තමන්ගේ නිලයේ නාමයෙන් බලය භාවිත කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ නොහැක්කේය’ යනුවෙන් එහි සඳහන් වෙනවා.
Read Moreඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreවර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි. මේ පරිසර හානි කිරීම් පසුපස සිටින කණ්ඩායමක් ඉන්නවා. හැමදාම නීති විරෝධී කටයුතු කරමින් පරිසර හානි සිදු කරන්නේ ඔවුන් විසිනුයි.
Read More(UPDATE) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙන්ද ඇප නියම විය.
Read Moreමාර්තු මාසයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ශ්‍රී ලංකාවේ බෝට්ටු 5ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 500ක මත්කුඩු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreහෙරොයින්, ඒ.කේ. 47 ගිනි අවි, ගනි අවි උණ්ඩ සමග ශ්‍රී ලාංකාවට අයත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචාවකච්චේරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් 13423197ක මුදලක් ලැබීමේ සිදුවීමට සම්බන්ධව එම ගිණුම් හිමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreසිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1977 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත්ව ආසන 08 ඇද හැළුණු පක්ෂය නැවතත් 1994 වසරේදී මෙරට ආණ්ඩු බලය ලබා ගත් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මුහුණුවරක් ලබා ලබාදෙමින් අනාගත ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ශක්තිමත්ව පක්ෂය ගොඩනඟන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පැවසීය .
Read More