“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
Read Moreනැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
Read Moreකොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreසෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.
Read More2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read More(UPDATE)රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ ඇප මත මුදාහර තිබේ.
Read Moreසියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreකිසිදු දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ජාත්‍යන්තර වහබ්වාදය කියන අදහස ඇතිවයි කිව්වේ. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මීට වඩා පැහැදිලි පිළිවෙලක් ඇතිව වැඩපිළිවෙලකින් මේ කරුණු සොයා බලා මේවා ඉදිරියට සිදු නොවෙන්න කටයුතු කරන්න කියලා.
Read Moreකොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.
Read Moreවත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.
Read Moreවර්තමාන කොමිසමේ සැලැස්ම අනිවාර්යයෙන් ජනපති අනුමැතිය ලබාගත යුතු යි. සංශෝධනයක දී පවා ජනපති අනුමැතිය අවශ්‍ය යි. එහි මුදල් පිළිබඳ සියලු වාර්තා ජනපතිට ඉදිරිපත් කළ යුතු යි. පොලිසියට වගේ ම යුධ හමුදාවටත් එහි ප්‍රවේශය තිබෙනවා. එහි ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතිය. කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන්.
Read Moreදැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප්‍රේල් මස 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
Read Moreකුමන ආණ්ඩුවක් යටතේ වුවත් තමන් ස්වාධීන මතයක සිටි බවත් තීරණ ගත යුතු තැන්වලදී තීරණ ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreපොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු අසුනින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
Read More2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.
Read Moreශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read Moreමෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවාසී සියලුදෙනා මේවනවිට සූදානමින් සිටිනවා.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 602ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreරන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවය පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඅයිස් වර්ගයේ කෘතීම මත්කුඩු කිලෝ ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිවේදනයක් අනුව 2014 දී එවකට පැවැති ශ්‍රී ලංකා රජය සුබෙරීව කුලියට ගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ කටයුතු වෙනුවෙන් ඔහු සිදුකරන කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය විසින් එකඟ වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More