අරක්කු Online විකිණීමට රජය අවසර නෙදෙයි
මාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණත් පසුව රජය විසින් එම තීරණය අවලංගු කර තිබේ.
තෝරාගත් සුපිරි වෙළඳසැල් ජාල හරහා මෙන්ම තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට සැලසුම් කර තිබුණි.
popular news
-
W.v buddika ruwan sampath Thursday, 17 June 2021 06:49 AM
Bohoma hoda wadak nisi kamwedayakata karanna ona parlimanthuwe amathiwaru gawaganne nathuwa sarthakawa karagena yamata hakiwewa kiya parthana karanawa good luck
Reply : 0 16
සරත්චන්ද්‍ර කරියවසම් Friday, 18 June 2021 07:57 AM
වැදගත් අවශ්‍යතා ඉටු කිරීමක් ජය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

