මිලියන 3කට කොවිඩ් එන්නත් දීලා
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම් හා ස්පුටිනික් වී යන එන්නත් භාවිත කරමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවයි.

popular news
-
amal Thursday, 17 June 2021 01:10 PM
Idiripath kara ethi waguwa anuwa Puwatha weradi. Mathra miliana 3 pamana labadee ethimuth janagahanayen ennatha labadee eththe miliana 2.4 tath adu pramanayakatai. Janathawa nomaga yeweemen walakinna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

