දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකලා කරයි
- 24 06 2021
- 07:18
- {{hitsCtrl.values.hits}} views
- ..
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
