saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 7295 hours ago

LATEST

පුටින්ගේ ගණනය කිරීම් වැරදියි

calendar_today 2022 මාර් 02 - 08:54 remove_red_eye - 2184  

යුක්රේනය ආක්‍රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියයි

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (02දා) දිනයේදී පැය හතහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීම ශ්‍රී ලංකාව තුළදී කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ දැයි සැකයක් මතුව ඇති බැවින්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප්තුමන් වෙත කරණු දැක්වූ බව කොළඹ සහායක රදගුරු, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණෝ පැවසූ

Read More

ඇපල් මිදි ඇත. තෙල් ටික නැත. මී පැණි ඇත එහෙත් ඖෂධ නැත. ඉන්ධන නැව් ඇත. ඒ කියන්නේ තෙල් ඇත. මේ මොහොතේත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටියි. නැත්තේ ඩොලර්ය.

Read More

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය.

Read More

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සැසිවාර දෙකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

අද (28දා) දිනයේදී පැය පහකට ආසන්න කාලයක් විදුලිය කප්පාදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

රුසියාව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 240 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More

රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.

Read More

(update) රුසියාව සමගන් සාකච්ඡා කිරමට යුක්රේනය එකඟතාව පළකර ඇතිි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන් දින හා වේලාවන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි.

Read More

බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (24දා) සහ පෙරේදා (23දා) දිනවල A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.

Read More

’පුටින් යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කර ඇත. සාමකාමී යුක්රේන නගර වල පිපිරීම් ඇතිවෙනවා. මේක ආක්‍රමණික යුද්ධයක්. යුක්රේනය තමන්ව ආරක්ෂා කර ජය ගනු ඇත. ලෝකයට පුටින් නැවැත්විය හැකි අතර කළ යුතුය. දැන් ක්‍රියා කිරීමට කාලයයි.’ යැයි යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසයි.

Read More

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන වන නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23දා) පවත්වා ඇති බව වාර්තා වේ.

Read More

අමාත්‍යාංශ කිහපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තබේ.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

වර්තමානයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ සලකා බලා, දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ(22දා) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23දා) දිනයේ පැය 04.30ක සහ පැය 04.40ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන තීරණයේ අපි දැඩි ලෙස ඉන්නවා.

Read More

ඛණිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා අද (22දා) බැංකුවලින් ඩොලර් මිලියන 35ක් ලබා ගැනීමට ඊයේ (21දා) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබේ.

Read More

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22දා) දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.

Read More

(Exclusive) ශ්‍රී ලංකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්තයේ ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ RCP (Royal College of Physicians) ආයතනය කටයුතු කර තිබේ.

Read More

ඇමෙරිකානු සමාගමකින් ඩොලර් මිලියන 11ක ගුවන් යානයක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිිබේ.

Read More

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ (18දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

Read More

(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ‌ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නීදහස් කිරමට ‌විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි 79 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.