saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6993 hours ago

LATEST

ජනපති මල්ලිට තරවටු කරන්නැයි ඇමති අයියගෙන් මන්ත්‍රී නලින් ඉල්ලයි

calendar_today 2021 නොවැ 09 - 19:43 remove_red_eye - 735  

ඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.

(UPDATE) රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි මව හා දියණියන් දෙදෙනා (අවුරුදු 8 හා 14 ) ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.

Read More

රැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.

Read More

කෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.

Read More

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

රටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

Read More

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපියද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.

Read More

වැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

Read More

සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

Read More

වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

Read More

වත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ පාලකයන් මේ දක්වා සිහින බලමින් සිටින බවයි.

Read More

එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.

Read More

රට හැර යන්න ගමන් බලපත්‍ර ලබා ගන්නා පෝලිමේ ‍තරුණයන් සිටි නම් ඔවුන්ට රටට කැඳවාගන්න පුළුවන් ආකාරයේ දේශපාලනයක යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ’අද’ට වාර්තා වෙයි.

Read More

රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ රත්තරං තැටියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

Read More

ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ,කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩ දන්න කෙනෙක් නෙමෙයි.මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැතයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන අඛණ්ඩ උපවාස අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් සඳහන් කළේය.

Read More

කොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.

Read More

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

මම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාඳුගත කිරිමට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

චීනයෙන් මෙරටට ආනයනය කළ කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවත්, මෙරටට සුදුසු ප්‍රමිතියෙන් උසස් පොහොර ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 19කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

යුගදනවි විදුලි බලාගාරයට LNG ගෑස් සැපයුම සඳහා ඇමරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

Read More

එක රටක් එක් නීතියක් ස්ථාපනය කිරිම වෙනුවෙන් පත්කර ඇති ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කර තිබේ.

Read More

තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ආනයනය කළ පොහොර තොගය ලෝකයේ පිළිගත් ඉහළම තෙවැනි පාර්ශ්වයක් හරහා යළිත් පරීක්ෂා කරන ලෙසත් එහි ප්‍රථිඵල දෙපාර්ශවයම භාර ගන්නා ලෙසත් කාබනික පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වූ චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා. ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.’’

Read More

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.