ගෝඨාගෝගමට පහරදුන් මොවුන් හඳුනනවාද
කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්රහාරය සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් ඊට අදාල සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මහජනතාව පොලීසය වෙත සහය ලබා දෙන ලෙසයි.
ඒ අනුව පහත සඳහන් ඡයාරෑප වල සිටින පුද්ගලයන් පලිබඳව යම් තොරතුරක් දන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
දුරකතන අංක
071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176









































































popular news
-
sg Sunday, 15 May 2022 05:42 PM
It is very easy, to ask the political organizers. They will say. First, arrest them.
Reply : 0 1022
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

