saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 3214 hours ago

LATEST

රෑ 10 සිට උ​දේ 06 දක්වා ඇඳිරිනීතිය පනවයි

calendar_today 2024 සැප් 21 - 21:39 remove_red_eye - 289  

අද(21දා) රාත්‍රී 10සිට හෙට(22දා) උදෑසන 06 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ.

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන නව ජනපතිවරයෙක පත් කර ගැනීම වෙනුවෙන් තීරණාත්මක ජනපතිවරණය හෙට පැවැත්වෙයි. එහිදී තම ඡන්දය නිවරදිව දෙන්නේ මෙහෙමයි.

Read More

ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්. 2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

Read More

නිමාවට පත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර යේ ප්‍රශ්න තුනක් කලින් පිටවි ඇතැයි කියන සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. එසේම මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවද වෙනමම පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

එහිදී කැරලි මර්ධන ඒකකයට ගෙන්වීමට කටයුතු කළේය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(18දා) ආරම්භ වේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සමගි ජන බලවේගය පක්‍ෂයේ ජනාධිපතිවරණ අවසන් මහා රැළි දෙක කොළඹට ඇතුල් වන ප්‍රධාන මාර්ග දෙකක් වසාදමා පැවැත්වීමට අනුමැතියදීම බස්නාහිර පළාතේ රථවාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ග​යේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට(15දා) නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද(14දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1 2229. 2ක බදු ආදායමක් උපයා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සිරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(11දා) ඇප ලබා දී තිබේ.

Read More

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොළම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ හමුවක් අද(11දා) පවත්වා තිබේ.

Read More

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (a) වගන්තිය අනුව ජනපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක් හට ගැනිණි.

Read More

මහනුවර දැන් පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ජන රැළියට සහභාගී වී රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස සහය පළ කිරීම සිදු කළාය.

Read More

පසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.

Read More

සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම ලෙස රුපියල් බිලියන 1000ක ආදායමක් 2024 ට ලැබුණු IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකියි. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට රේගු පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම නිසා මම අවස්ථාව හිමි වුණා. ජනපති සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය සහ මගපෙන්වීම වැදගත් වුණා – රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා.

Read More

තමා එකසිය තිස් හතර දෙනෙකුගෙන් එක් අයකු බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්,රනිල් වික්‍රමසිංහ මහතා තවමත් බලය සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පිරිස පත්කරපු නිසා බවත්, තව සති දෙකකින් සියලු දෙනාම ඇමති ධූරවලින් ඉවත්වීම නිසා, තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කණගාටු නොවන බවද ගම්ලත් මහතා කීවේය.

Read More

ජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Read More

2024 අගෝස්තු මාසයට අදාළව අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.