saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 2914 hours ago

LATEST

අයි.එම්.එෆ්. ගිවිසුම නීතියක් වෙයි

calendar_today 2024 අප්‍රේ 09 - 14:37 remove_red_eye - 731  

රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.

Read More

මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

රාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත් එම වැටුප

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ.

Read More

වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.

Read More

අද අප්‍රේල් 01දා මධ්‍යම රාත්‍රිෙය් සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

Read More

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000/-ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකුට දුන් බවට චෝදනා ලැබ සිටි චීන ජාතිකයකු විත්ති වාචක නෙකැඳවාම නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියම කළේය.

Read More

හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා යේව යෙයෙෙන් පවත්වනු ලබන සියළුම ‌දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා මෙවර විශාල බැතිමතුන් පිරිසක් ඒක්වෙනු ඇතැයිද ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව සඳාහා පොලිස්පතිවරයාගේ මග පෙන්වීම අනුව 10000කට ආසන්න පිරිසක් ‌ මෙම ආරක්ෂක වැඩසටහන ‌වෙනුවෙන් සම්බන්ධ කර තිබේ.

Read More

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියමකිරීමට කොළඹ මහාධිකරණය අද පෙරවරුවේ තීරණය කර තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟවිය.

Read More

පොල්ගහවෙල යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පොල්ගහවෙල් පාසලක සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.

Read More

දුර සිට ග්‍රේනේඩ් විදිනයක් භාවිත කරමින් නන්නාඳුනන තුවක්කුකරුවෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුන් උපදෙස්වලට අනුව තිළිණ ගමගේ මහතාගේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

Read More

ජාතික අවම වැටුප රුපියල් 12500 සිට 17500ක් දක්වා රුපියල් 5000කින් හා ජාතික දෙනික අවම වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 975ක වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න මහතා ඒ බව සඳහන් කළේය.

Read More

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කරන ලද ජනාධිපති කොමිෂම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු මහත්වරුන් සම්බන්ධයෙන් දෙන ලද නිර්දේශයන් බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (25) රිට් ආඥාවන් නිකුත් කළේය.

Read More

නඩු ගොනුවක ලේඛණයක් කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට නීතිඥවරියකට එරෙහි නඩුව අවසන් වනතුරු ඇගේ නිතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කළේය.

Read More

පාස්කුදා ශ්‍රි ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සිදුකළ පුද්ගලයන් කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමට කටයුතු කර තිබේ.

Read More

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මම දන්නවා මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා. අනිත කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම එය රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගෙත් වගකීමක් වෙනවා

Read More

දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවෙකුගේ වයස අවුරුදු 22 අඩුනම් දඩුවම් ලිහිලි කිරීම පිළිබද යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ අමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විස්තිර්ණ මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.

Read More

පාතාලය මර්ධනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ කණ්ඩායම් ආරම්භක දෙදින තුළ පාතාල සාමාජිකයන් 17 කු ඇතුළු 27 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ

Read More

රජරට විශ්ව විද්‍යාලය සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්ව විද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර පැවසුවාය.

Read More

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 4.5 ක ප්‍රමාණයක් දෛනිකව වාෂ්ප වී යන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා කියයි.

Read More

ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් යම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.

Read More

මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.