රු.බි. 3.5 වැට් බදු නොගෙවූ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙක් සිරගෙට
- 14 10 2024
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.
රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන්දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
