saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

TOP STORY - timelapse 3317 hours ago

LATEST

කළුතර උපත් වසර පහක් තුළ 2983කින් අඩුවෙයි

calendar_today 2024 පෙබ 28 - 18:58 remove_red_eye - 280  

කළුතර දිස්ත්‍රික්කයේ අලුත උපන් දරු උපත් වසර පහක් තුළ 2983 කින් අඩුවී ඇතැයි කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනෙත් ශ්‍රී සුදර්ශන මහතා පැවසීය.ක

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කථානායක වරයාවෙත සිය ඉල්ලා අස්වීමේ ලපිය යොමුකරමින් ඔහු වැඩිදුරටත් මේසේ සඳහන් කර ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් 02/27 දින සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ( Flight Information ) ප්‍රකාශිකාවක පැවසුවාය.

Read More

නව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ කනිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂයක (100000/=) මුදල කාර්යාලය බිඳ සොරාගෙන ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඉකුත් 23 වෙනි දින විපක්ෂ නායකවරයා සක්වල වැඩසටහන යටතේ එම විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මුදල පරිත්‍යාග කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

Read More

2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.

Read More

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොදෙන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී පැවසූහ .

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.

Read More

නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කූඹුරු සහ ගොඩ ඉඩම් සඳහා අය කරන අක්කර බදු ගාස්තුව 100%කින් ඉහළ දමා ඇතැයි ගොවි ජනතාව පවසති.

Read More

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්රටදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

Read More

ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .

Read More

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් පිරීම නිමිත්තෙන් බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි , මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබාගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් මෙම ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය.

Read More

විධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීම හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

රිලවුන්ගේ ගොවිතැනට සිදුවන හානී අවම කිරීම සඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන වෙත වායු රයිෆල ලබාදිමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ’’පියුමා ’’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන 02/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

Read More

2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

Read More

ජනපතිවරණය මෙ වසරේදී නියමිත කාලයේදි පවත්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමි් පවසයි. කෙසේ වෙතත් මහ මැතිවරණය පවත්වන්නේ 2025 වසරේදී බවත් එම මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 වසරට අදාළ අයවැයේදී වෙන් කරනු ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

රජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථනයෙන් අමතා සංයුක්ත දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් බැන වැදුණු කියන පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

ලංකාවේ ගුවන් තොටුපොළ තුනක කළමනාකරණය ඉන්දීය ප්‍රම්‍රඛ පෙලේ ව්‍යාපාරික ජාලයක් වන අදානි සමූහයට පැවැරීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්දියාවේ නාගපට්නම් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය හා කොළඹ සම්බන්ධ කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු රජය ඉන්දීය තෙල් සමාගම හරහා මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබේ.

Read More

සිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන් ට පිටස්තර පුද්ගලයන් රැගෙන එන ආහාර කිසිදු හේතුවක් මත ලබා නොදිය යුතු බව කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද ඔහු පැවැසීය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමුකර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.