ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාවන දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.
Read More2024 කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය අද(03දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වේ.
Read MoreIMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.
Read Moreඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙක් සමාලෝචනයක් සිදු කළ යුතු බවත්, කෙසේ වෙතත් හෙට පැමිණෙන අයි.එම්.එෆ් නියෝජිතයන් සමග එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 311කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 319කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 283කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 183කි.කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුකර නොමැත.
Read Moreඒ පිළිබඳ අද(30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreපසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreබලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ට ලබා දී ආරක්ෂක නිලධාරීන් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ට, පළාත් සභා නියෝජනය කළ පළාත් අමාත්‍යවරුන්ට හා මන්ත්‍රවරුන්ට ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.
Read Moreපසුගිය රජයයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් වාහන අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්
Read Moreජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන්න විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් මීට සුලු මොහොතකට පෙර සමත්විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 65වන ගුණසමරුව අද (26දා) ස්ථාන දෙකකදී සමරනු ලැබිණි.
Read Moreජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සාර්ථක කර ගැනීමට බලාපොරාත්තු වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමෙරට 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ ගැසට් නිවේදනය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරිණි. ජනපතිවරයා පසුගිය ජනපතිවරණයේදි ලබාදුන් පොරොන්දු අනුව මෙම විසුරුවා හැරිම සිදු කෙරිණි.
Read Moreනව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read Moreමාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreතවත් දින දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඉඟි පළ කළේය .
Read Moreශ්‍රි ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදි දිවුරුම් දුන්නේය.
Read Moreමෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.
Read Moreශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත් පත් කර ගැනිමට ශ්‍රී ලාංකේය ජනතාව තීරණය කර තිබේ. මෙවර මැතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට පළමුවර සියයට50 ඉක්මවා යන ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණනය කිරිමට සිදුවිය.දෙවැනි මනාපයද ගණන් කිරීමෙන් අනතුරුව එම අගයන් පළමු අගයට එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස තේරී පත්විය.
Read Moreජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමරණ මැතිවරණය ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
Read Moreදිවයින පුරා පැනවූ ඇඳිරිනීතිය අද(22දා) මධ්‍යහන 12 දන්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
Read More