saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 3218 hours ago

LATEST

ගැහැණු දරුවන්ට ලිංගික සේවනයේ යෙදීය හැකි වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමේ සූදානමක්

calendar_today 2024 මාර් 22 - 11:21 remove_red_eye - 2730  

දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවෙකුගේ වයස අවුරුදු 22 අඩුනම් දඩුවම් ලිහිලි කිරීම පිළිබද යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ අමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විස්තිර්ණ මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.

Read More

පාතාලය මර්ධනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ කණ්ඩායම් ආරම්භක දෙදින තුළ පාතාල සාමාජිකයන් 17 කු ඇතුළු 27 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ

Read More

රජරට විශ්ව විද්‍යාලය සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්ව විද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර පැවසුවාය.

Read More

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 4.5 ක ප්‍රමාණයක් දෛනිකව වාෂ්ප වී යන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා කියයි.

Read More

ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් යම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.

Read More

මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

Read More

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Read More

ලබන වසරේ සිට ක්‍රමානුකූලව මෝටර් රථ ආනයනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෝටර් රථ ආනයනයට මේ අවස්ථාවේදී අවසර ලබාදුනහොත් රට ආපස්සට ගමන් කරනු ඇති බවයි. තරුණ හමුවක් අතර තුර ජනපතිවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

යුක්තිය මෙහෙයුම යටතේ මේ වනවිට පාතාල ක්‍රියාකාරීන්ගේ නිවැරදි තොරතුරු රැස්කර හමාර බවත් ඒ අනුව ඒ හැමදෙනාම නීතියේ රැහැනට කොටුකර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) පිටිගල හොරන්ගල්ලේදී පැවසීය.

Read More

මහජනතාවගේ හඬට කන් නොදීම කුමන්ත්‍රණයට හේතුවක් වූ බවත් එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් අදටත් ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටින ඔවුන්ගේම පවුලේ අය බවත් පොත් ලිවීමට පෙර එය නිසියාකාරව වටහාගත යුතු බවද අභයතිස්ස හිමියෝ පැවසීය .

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

Read More

මේ වනවිට කොළඹ , ගම්පහ , පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .

Read More

2023 වර්ෂයේ දී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

කැනඩාවේ පදිංචිය සඳහා මෑතකදී සංක්‍රමණය වූ ලාංකික පවුලක සාමාජිකයන් 6 දෙනෙක ඝාතනය කර ඇතැයි ‌කැනඩා පොලීසිය තහවුරු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුල නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් තුනක් පමණ එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පැවසිය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉතා ඉහළ වත්කම් සහිත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාවනය පිළිබඳව ඉදිරියේදි වඩා සමීප ලෙස අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මල නොතලා රොන් ගන්නා ආකාරයෙන් ජනතාවගෙන් බදු අය කරගත යුතුය යන්න සමාන්‍ය කියමනක් තිබෙන බවත්, එහෙත් මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ.

Read More

ලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත් ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් පවතින අස්ථාවක කිසිඳු පාර්ශවයකට නොදන්න මහ බැංකුවේ සේවයකයන් සිය වැටුප සියයට 70කින් පමණ වැඩි කිරීමට ගත් තීරණය නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා අද පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරින් කැඳවා ඇතැයි වාර්තා වෙයි.

Read More

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ හෙට (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය.

Read More

පතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශයකට ගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පවසන නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් සහ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බවද පවසයි .

Read More

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වැනිදා පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ජනවාරි මාසයේදී ශ්රීි ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

Read More

බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.

Read More

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ. ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.